Blog – Victory Information

Blog

Top rated 20 Paper Writing Program Ratings in 2018

Posted: July 6th, 2019 | 0 Comments

Writing an essay will usually be a issue of high quality contents. The motive why people today are deciding upon to delegate the assignment to other people is for the reason that they cannot do it on their personal to supply what is needed. Considering that, readability, high-quality and prompt shipping and delivery actually matters. […]

Read More

Top notch Thesis Writing Products for virtually every Scale

Posted: June 23rd, 2019 | 0 Comments

“An successful thesis are not able to be answered with a straightforward “certainly” or “no. ” A thesis is not a topic nor is it a reality nor is it an view. “Causes for the fall of communism” is a matter. “Communism collapsed in Jap Europe” is a simple fact recognized by educated people today. […]

Read More

වෘත්තිය සමිති අයිතිවාසිකම්

Posted: March 2nd, 2018 | 0 Comments

රැස්වීමේ නිදහස ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාව මගින් තහවුරු කරන අතර, සේවකයන් හට වෘත්තිය සමිති පිහිටුවා ගැනීමට සහ ඒවාට සම්බන්ධ වීමට අවසර ලබා දෙයි. වෘත්තිය සමිති ආඥා පනත අනුව වෘත්තිය සමිතියක් යනු පහත සඳහන් අරමුණු එකක් හෝ ඊට වැඩි ගණනක් සහිත ස්ථිර හෝ තාවකාලික සේවකයන් හෝ සේවායෝජකයන්ගේ සංයෝජනයක් හෝ කිසියම් සංගමයකි.

Read More

සේවය කිරීමේදී සාධාරණ ලෙස සැලකීම

Posted: March 2nd, 2018 | 0 Comments

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති. අනිකුත් වෙනත් හේතු මත හැරුණු විට ස්ත්‍රී පුරුෂ භාවය මත ද වෙනස් කොට සැලකීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහනම් කර ඇත. කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා සමාන ලෙස වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන අපට සොයා ගත නොහැකි වේ.

Read More

1 2 3 5

© 2017 VICTORY INFORMATION [PVT] LTD. ALL RIGHTS RESERVED.

NO.26, 8th LANE,NAWALA, SRI LANKA.
(+94) 112 806 808 / (+94) 767 444 999
sales@victoryinformation.com